Keheli.lk

10% OFF

Kompanividiye rosalinahami – කොම්පැනිවීදියේ රොසලිනාහාමි

රු675.00

1925 පමණ වනවිට කොලොම්පුර කම්කරු අරගල අතර සටන්කාමී කාන්තාවන් කිහිප දෙනෙකු ගැන සදහන් වෙයි. වීර පොන්සිනාහාමි, වීර මැගිලිනාහාමි මයිමූනා එවැනි සටන්කාමී චරිත කිහිපයකි. එසමයේ පැවැති ට්‍රෑම්කාර් වර්ජනය සමයේ මෙම සටන්කාමී කාන්තාවන් ට්‍රෑම්කාර් පීලිමත දිගාවීවී එම රථ නවත්වා අරගලයට සහාය දුන් බව කියැවේ.කොම්පැනිවීදියේ රොසලිනාහාමි එවැනි සටන්කාමී අරගලකාරියක් ඇසුරුකර ගත් නවකතාවකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Kompanividiye rosalinahami – කොම්පැනිවීදියේ රොසලිනාහාමි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat