10% OFF
Kiyanu was pawathimi-කියනු වස් පවතිමි
රු990.00
අම්මා පැමිණ නිවස විකුණන්නට යමුයැයි කියද්දී ගබ්රියෙල් ගාර්ෂියා මාකේස් ලේඛනය අත්හදා බලමින් ඉන්නා විසිතුන් හැවිරිදි තරුණයෙකි.
ඒ, ඔහුගේ කොළොම්බියානු පැටිවියේ මතකයත් රැඳුණු, අරකාතාකා ගමේ පිහිටි සීයලාගේ නිවසයි.ඔහුගේ මතකාවර්ජනයන්ගේ පළමු කොටස වන මේ තුළින්, නොබෙල් ත්‍යාගලාභී රචකයා සිය ආශ්චර්යාත්මක පරිකල්පනය
ගොඩනැඟූ,නොමඳ පාඨක ආදරයට පාත්‍ර වූ
සුප්‍රසිද්ධ ප්‍රබන්ධයේ පදනම නිමැවූ, ඒ පරිසරය වෙත නැවත පැමිණෙයි.මේ, ඔහුගේ කතාන්දරවල කතාන්දරයයි.
Out of stock








Reviews
There are no reviews yet.