15% OFF
ALU PATA AHASAK HEMANTHA SULAGAK – අළු පාට අහසක් හේමන්ත සුළඟක්
රු1,105.00
ලන්ඩන් කෞතුකාගාරයේ දැකුම්කලු අප්සරාවක ලෙසින් වැඩහිඳින තාරාගේ ඉරියව්ව,ස්ත්‍රී ලාලිත්‍ය හා භාවය වචනවලට නොනැඟිය හැකි තරම් අපූර්වය. එසේ හෙයින් මේ ස්ත්‍රී රුව දකින්නෙකුට එහි නිමැවුම්කරුවා ගැන කුහුලක් ඉපදීම ස්වාභාවිකය. එහෙත් එකී නිර්මාණකරුවා නිමැවූ තාරා අන් සෑම දෙවඟනක් මෙන්ම නොවූයේ මක් නිසාද ?








Reviews
There are no reviews yet.