Keheli.lk

10% OFF

Karuwala gedara – කරුවල ගෙදර

රු630.00

‘කරුවල ගෙදර ‘ දක්වන චරිත හා බලවේග අතුරින් මා සිතට වඩාත් ගොදුරු වූයේ රතුහාමිගේ චරිතයත් කොග්ගල පිළිබඳ සියුම් විස්තරයත් ය. පැරණි කොග්ගල පිළිබඳව කතුවරයාගේ අත්දැකීම් ඔහු තූළ අමරණීයව පවතින බව මෙහි එය නිරූපණය කොට ඇති ආකාරයෙන් පෙනේ. කරුවල ගෙදර නිර්මාණය කිරීමේදී…..බොහෝ සිංහල නවකථාවල දක්නට නොලැබෙන සංයත කලාත්මක භාවයක් කර්තෘ ප්‍රකාශ කරයි. එය කියවීමෙන් එක්තරා ප්‍රමාණයකින් අපේ අත්දැකීම් අර්ථාන්විත බවට පමුණුවයි. ‘රතුහාමිගෙ’ චරිතය මහත් ප්‍රතිභාවෙන් ද අනුකම්පාවෙන් ද යුතුව නිර්මාණය කොට ඇත.”

-සංස්කෘති

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Karuwala gedara – කරුවල ගෙදර”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat