Keheli.lk

10% OFF

Karumakkarayo – කරුමක්කාරයෝ

රු891.00

කාව්‍යමය බස් වහරක් සිංහල නවකතාවට දායාද කළ කරුමක්කාරයෝ ගුණදාස අමරසේකරයන් විසින් රචිත පළමු නවකතාව ය. පසු කලෙක සිංහල නවකතාවෙහි ප්‍රධාන ම විචාරකයා බවට පත්වූ අමරසේකර, කරුමක්කාරයෝ ඇතුළත අවුල හා පිටත අවුල එකිනෙකට බද්ධ නොවීම නිසා හරවත් යථාර්ථවාදී නවකතාවක් වීමේ අවස්ථාව අහිමි කරගත් කෘතියක් ලෙස හැඳින්වීය. එහෙත් කරුමක්කාරයෝ සිංහල නවකතාවෙහි සංධිස්ථානයක් ලෙස බොහෝ විචාරකයෝ සලකති.

Reviews

There are no reviews yet.

Be the first to review “Karumakkarayo – කරුමක්කාරයෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat