15% OFF
Kanya – කන්‍යා
රු595.00
ඇය ලෝකාරම්භයෙහි ප්‍රථම ගැහැනිය මෙන් පිවිතුරු වුවාය. රාගාදි ක්ලේශයන් හදවතක පවිත්‍රත්වය සමග කන්‍යාවකගේ නැවුම් මනහර බවින් උතුරා ගියාය. කන්‍යාවක නොවන කන්‍යාව දෙස සෙනෙහසින් බැලු ආලවක යක්ෂයා නිදහසේ සුසුමක් හෙලුවේය. ඒ සුසුම සුලගට මුසු ව අතු පතර සියුම් සිළිටි නාදයක් නැංවුයේය.









Reviews
There are no reviews yet.