15% OFF
Kaha Kirilliyak – කහ කිරිල්ලියක්
රු1,147.50
චූටික්කි. මේ අහන්නකො දරුවෝ.
මම ඔයාගෙ දරුවෙන් නෙමේ.”
ගස්සලා අහක බලාගන්න ගමන්ම නියද්දි මම ඇස් කොනකින් දැක්කා එයා හිනාවෙන විදිය. එයා හිනාවෙන්නෙ කටින් විතරන් නෙමේ. ඇස් වලිනුත් හිනාවෙනවා.
චීන් මම ඔයාව හැදුවෙ මගෙ දරුවෙක් ගානට අවුරුදු හතරෙ පහේ ඉඳන්ම ඔයා හැදුනෙ මම ආස විදියට. ඔයා නොදන්නවා වුනාට ඔයාට කහ පාට ඇඳුම් අන්දවන්න පටන් ගන්නෙ මම, මට ඔයාව මුලින්ම දකිද්දි ඔයා වයසටත් වඩා චූටි දරුවෙක්, මම ආස දම් පාටට වුනාට මට ඕනෙ වුනේ කහ කිරිල්ලියක් වගේ ඔයාව දකින්න. ඔයාට කැඩිවෙ.. නිදි කෙරෙව්වෙ හැමදේම කළේ මම. ඒ කාලෙ මට අවුරුදු 20ක් වුනාට මට ගියාව දැනුනෙ මහෙට දරුවෙක් ගානට
Out of stock









Reviews
There are no reviews yet.