Kadadasi oru-කඩදාසි ඔරු
රු1,305.00
දරුවො නැ? කවුද කියන්නෙ මට දරුවො නෑ කියලා? මම රඟ පෑ චිත්‍රපටි තමයි මගේ දරුවෝ. ඒ දරුවන් හැම කෙනෙක් වෙනුවෙන්ම මට සම්මාන හිමි වීම මට සතුටක්.”
-මානවී
මෙවා තුවාල නෙමෙයි බේබි මට. මීට වඩා රිදෙන තුවාල මගේ හිතේ අනන්තවත් ඇති වෙලා තියෙනවා බේබිගේ අම්මයි තාත්තයි නිසා.”
-ගීතා
“එදා ගියේ අම්මගෙන් අහලද? හණ මිටිය කරේ තියාගෙන මේ ගමන යන්න බෑ මානවී. ඒ ගොල්ලන්ට බම්බු ගහගන්න කියලා ලෑස්ති වෙන්න යන්න.”
-මනෙකා
“ඔව්. පුංචි බිස්නස් එකක් කරගෙන ජීවත් වෙනවා. මේ ලෝකෙට බිහි වුනු කිසිම කෙනෙක් තනි වෙන්නෙ නෑ ඒෂ්යා. හිතේ ධෛර්යය විතරයි ජිවත් වෙන්න උවමනා කරන්නෙ.”
-රාකේෂ්
“මේ ගේ අම්බලමක් නෙමෙයි. හිතුන ගමන් එනවා. හිතුන ගමන් යනවා. ෂූටින් කිය කියා යන විදියට මේ වෙනකොට ලංකාවෙ තමුසෙ ඉන්න ෆිල්ම්ස් වැහි වැහැලා තියෙන්න ඕන. ”
-වීරමන
“තමුන්ගෙ පෞද්ගලික ජීවිතේ සේවයත් එක්ක පටලවා ගන්ට නරකයි. ගුරුකම කියන්නෙ රස්සාවක් නෙමෙයි. සේවයක්. ගුරු සේවයට එන අලුත් ළමයින් ඒ ගැන දැනුවත් වෙන්ට ඕන නිසයි මම මේ කියනෙ.”
-විදුහල්පතිනිය








Reviews
There are no reviews yet.