Keheli.lk

10% OFF

Iparani Lakdiwa Rajakiya Nambu Nama – ඉපැරණි ලක්දිව රාජකීය නම්බු නාම

රු530.00

මම කෘතිය මඟින් පුරාතන ශ්‍රී ලංකාවේ වැදගත් ඓතිහාසික මාතෘකා කීපයක් සරලව විස්තර වෙයි
* දුටුගැමුණු එළාර යුද්ධය ජනවාර්ගික අර්බුදයක්ද?
* පැරණි ලක්දිව රාජකීය නම්බු නාම                                                                                                                                                *මහනුවර රාජධානියේ ආරක්ෂක සංවිධානයට
පදනම් වූ භූගෝලීය සාධක
*පැරණි ලක්දිව වන හා සත්ත්ව සංරක්ෂණය
හා බැඳුණු නෛතික පදනම
*බෝධි පුජාවේ ආරම්භය සහ විකාශය
*මහා පරාක්‍රමබාහු රජතුමා මෙහෙය වූ බුරුම ආක්‍රමණය පිළිබඳව ඵෙතිහාසික විමර්ශනයක්
මෙම ඓතිහාසික මාතෘකා ශ්‍රී ලාංකේය ඉතිහාසය හදාරන විද්වතුන් සහ සාමාන්‍ය පාඨකයන්ට ප්‍රයෝජනවත් වුනු නොඅනුමානය.

Reviews

There are no reviews yet.

Be the first to review “Iparani Lakdiwa Rajakiya Nambu Nama – ඉපැරණි ලක්දිව රාජකීය නම්බු නාම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat