Keheli.lk

20% OFF

Hiyufant preme-හියුෆන්ට් ප්‍රේමේ

රු800.00

ෂයිලා නැගිට්ටා. නැගිටල පැත්තක තිබ්බ වානේ අඩිකෝදුව අරං එයා ඇඳල හිටිය බ්ලවුස් එකේ පහළ වාටියෙ ඉඳන්, බාබරා සන්සෝනි සරමෙ ගැටේ දක්වා නිරාවරණය වෙලා තිබ්බ බඩ මැන්නා!
“බලන්න… බඩ අඟල් 9 යි පේන්නෙ… මගේ උස අඩි පහයි… එතකොට මගෙ ඇඟෙන් අඩි හතරයි අඟල් තුනක්ම වැහිල… ප්‍රසන්ටේජ් එකක් හැටියට ගත්තොත්…” ගෑනි ළඟ තිබ්බ කැල්කියුටරේට කෙටුව…
‘… දළ වශයෙන් මගේ ඇඟෙන් සීයට අසූ හතරක් වැහිල… සීයට දාසයයි ඕපන්..! එතකොට මොකක්ද ප්‍රශ්න?”
“හරි… හරි… ඒක මගෙන් අහන්න එපා… මම කැමතියි ඔයා ඔහොම නෙවෙයි, ඔයිටත් අඩුවෙන් ඇඳන් එනවනං…” ෂානා කිව්ව.
ඌ විතරක් නෙවෙයි…
අපිත් කැමතියි…” පැත්තක හිටිය යසිරුවා හොම්බ දැම්ම..!

Reviews

There are no reviews yet.

Be the first to review “Hiyufant preme-හියුෆන්ට් ප්‍රේමේ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat