10% OFF
Hemadoli – හේමදෝලි
රු2,880.00
දශක කිහිපයකට පෙර පූජනීය සෙංකඩගලදී ගුවනට මුසු වූ ඒ ආත්මීය ප්‍රාර්ථනාව…
”සංසාරේ පටන්ගැන්මවත් කෙළවරවත් අපි දන්නේ නැහැ… එත් මම ආපසු එනවා… හේමදෝලියක නැගිලා මගේ ප්‍රේම කතාව ලෝකයටම කියන්න මම ආපහු එන්වා!”
පරම්පරාගත අභිමානය සහ සංසාරික රහස් මැද යළි පිබිදුණු දෙහදක ප්‍රේමෝන්මාදය…
ඒ පිවිතුරු ප්‍රේමයට දිය හැකි අලුත්ම නම, ”හේමදෝලි” යන්නයි.







Reviews
There are no reviews yet.