15% OFF
Mudal Mawana Danawathunge Jarnal Kalawa – මුදල් මවන ධනවතුන්ගේ ජර්නල් කලාව
රු1,785.00
දුප්පතෙක්ට ලොතරැයියක් ඇදෙන්න පුළුවන්.
නමුත් එහෙම ඇදිලා මුදල් ලැබුණට, ඔවුන්ගේ දුප්පත් මනස එලෙසම පවතින නිසා, කාලෙකින් ඔවුන්ට ලැබුණු සේරම මුදල් වියදම් වෙලා නැවතත් ඔවුන් දුප්පතුන්ම වෙනවා. නමුත් ධනවතුන්ට තමන් ළඟ තියෙන මුදල් අහිමි වුණත්, ඔවුන්ගේ ධනවත් මනස එලෙසම තියෙන නිසා, ඔවුන් වැටුණත් නැවත බිංදුවේ ඉඳන් නැගිටින්න දන්නවා. ඒ නිසා මුල්ම මෙහෙයුම වෙන්න ඕන ‘සල්ලි ගොඩක් හම්බ කරන එක ් නෙමෙයි. මූල්‍ය උපක්‍රම මහ ගොඩක් ඉගෙනගන්න එකම නෙමෙයි. ඔබේ පළමු මෙහෙයුම වෙන්න ඕන ඔබේ ධනවත් මනස සකසා ගන්න එක. ධනවතුන් ජීවත්වන කම්පන සංඛ්‍යාතය හරියට අල්ලාගෙන, ඒකට සුසර වෙන එක.








Reviews
There are no reviews yet.