15% OFF
නවකතා
Hadata gal gasu kollek – හඳට ගල් ගැසූ කොල්ලෙක්
Original price was: රු980.00.රු833.00Current price is: රු833.00.
වයස අවුරුදු දහ හතරක තරම් කුඩා වයසක කොලුවෙකුට මේ තරම් ආත්ම විශ්වාසයක් හෝ ධෛර්යයක් ඇත්දැ’යි ඔබ පුදුමවනු ඇත. මම එයට පිළිතුරක් දෙමි. වයස අවුරුදු දහ හතරක කොල්ලෙකුට එවන් ආත්ම විශ්වාසයක් නොතිබිය හැක. එහෙත් මවකගේ කදුළුවල ඇත්තේ පුදුම බලයකි. එයට කළ හැකි හාස්කම් බොහෝමයක් ඇත. එතරම් අඩු වයසකින් වුව ද මා වින්දේ එවන් හාස්කමක් යැයි මම විශ්වාස කරමි.





Reviews
There are no reviews yet.