Keheli.lk

10% OFF

Dwari swara 2 Nirmana-ද්වාරි ස්වර 2 නිර්මාණා

රු1,260.00

පෘථිවියේ ලස්සනම ගැහැනියට හා කොබෙයිගනේ මහ වලව්වේ හිතුවක්කාර මායාකරුවාට දාව ඉපදුනු දියණිය නිර්මාණා නම් විය.. ඇය උපතින්ම දෑතේ මිට මොලවා ගත් මන්ත්‍ර බලයකින් උපන් මුරණ්ඩු මන්ත්‍රකාරියක විය… පෘථිවියත් ඊට ඔබ්බෙන් වූ චක්‍රාවාටත්… අතීතයත් අනාගතයත් බුදු දහමත් එක මිටකට ගනිමින් මේ කතාංගය දිග ඇරේ… ප්‍රේමයේ අධි මාත්‍රාවන්ගෙන් සේම විරහවේ සංවේගයන්ගෙන් පිරී ගිය මෙහි වසර දස ලක්ශයක වෛරය හා වසර දස ලක්ශයක ප්‍රේමය සුමටව පිරි මදිනු ලබයි… මේ ඇගේ කතාවයි

Reviews

There are no reviews yet.

Be the first to review “Dwari swara 2 Nirmana-ද්වාරි ස්වර 2 නිර්මාණා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat