Keheli.lk

10% OFF

Duvili-දූවිලි

රු585.00

මිනිස් දෙකනක නොවැකෙන තරමට සියුම් ඒ කෙඳිරිල්ල ඇහුණා වාගේ සුළඟ වේගයෙන් හැමුවේය. කොහොඹ අතු ඉති සලිත වූවා විනා රිකිල්ලක් හෝ බිඳී නොගියේය. කොහොඹ ගහ යට කුඩා ගෙය මේ තිරසාර උඳුවප් අන්ධකාරයෙන් වැසී ගොසිනි. ඒ තුළ බිඳී ගිය හදවතින් ද කඳුළු කඩා හැලෙන දෙඇසින් ද ඇය ඔහුගෙන් පහර කමින් සිටියාය.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Duvili-දූවිලි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat