10% OFF
Deweni Manali – දෙවැනි මනාලී
රු1,071.00
“මනමාළියෙන් උනාම සිරියාවට හිනාවෙලා ඉන්න ඕනේ… මගෙ යකා අවුස්සන් නැතිව හිනා වෙලා ඉන්නවා.”
අද හිමංසගෙ වෙඩින් එක . හිමංස් හිටියෙ පුදුම් සතුටකින්…. පෝරුවෙ වාරිත්ර පටං ගත්තා.. හැමෝම වටවෙලා බලං ඉන්නවා. හැමෝගෙම මුණු සතුටින් පිරිලා,හිමංස වගේ ලොකු සල්ලිකාරයෙක් නෑදෑයෙක් වෙන එක හැමෝටම ආඩම්බරයක්.
ඒත් මනමාළි….. නිශාදි විතරක් දුකින්…… අවුරුදු ගාණක් ආදරේ කරපු තරුන්ව අත ඇරලා හිමංසව බඳිද්දි දුක් නොවී කොහොමද?
මං ආයෙ කියන් නැහැ නිශාදි….ඇහුනද තමුසෙට?
පෝරුව ඉන්න ගමන් හිමංස මිමිණුවේ නිශාදිට විතරක් ඇහෙන්න….
හිමංස නිශාදිව දැක්කෙ යාලුවෙක්ගෙ වෙඩින් එකකදී… නිශාදි තමා ඒකෙ දෙවැනි මනාලි… හිමංසගේ ඇස් නිශාදිව ලුහු බැන්දෙ හිමංසගෙ මුලු හිතම නිශාදිට සින්නක්කරේටම අයිති කරලා දීලා.. ඒ වුණත් නිශාදිට අයිතිකාරයෙක් ඒ වෙන කොටත් හිටියා…..







Reviews
There are no reviews yet.