Keheli.lk

15% OFF

Dawal Migel Re Daneyel – දවල් මිගෙල් රෑ දනියෙල්

රු85.00

පූජාව, ගොනා ගිය ගමන ආදි පද්‍යරචනාවන් ද ‘සුදු වත හැඳි කත ආදි පරිවර්තන කෘති ද මහානාම දිසානායක අතින් බිහි වූ නමුත් ඔහු වඩාත් ප්‍රකට වූයේ පුවත්පත්කලාවේදියකු ලෙසිනි.
හා ලංකාදීප පුවත්පතේ හා රසවාහිනී මාසික සඟරාවෙහි ප්‍රධාන කතුවරයා ලෙස නිදහස් ලංකාවේ ජනතාව පුබුදු කිරීමට මෙන් ම නිවැරැදි නිරවුල් බස් වහරක් ජනතාව අතරට ගෙන යෑමට ඔහු ගත් තැත අනුස්මරණීය වේ.

Out of stock

 

Reviews

There are no reviews yet.

Be the first to review “Dawal Migel Re Daneyel – දවල් මිගෙල් රෑ දනියෙල්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat