15% OFF
Dawal Migel Re Daneyel – දවල් මිගෙල් රෑ දනියෙල්
රු85.00
පූජාව, ගොනා ගිය ගමන ආදි පද්යරචනාවන් ද ‘සුදු වත හැඳි කත ආදි පරිවර්තන කෘති ද මහානාම දිසානායක අතින් බිහි වූ නමුත් ඔහු වඩාත් ප්රකට වූයේ පුවත්පත්කලාවේදියකු ලෙසිනි.
හා ලංකාදීප පුවත්පතේ හා රසවාහිනී මාසික සඟරාවෙහි ප්රධාන කතුවරයා ලෙස නිදහස් ලංකාවේ ජනතාව පුබුදු කිරීමට මෙන් ම නිවැරැදි නිරවුල් බස් වහරක් ජනතාව අතරට ගෙන යෑමට ඔහු ගත් තැත අනුස්මරණීය වේ.
Out of stock









Reviews
There are no reviews yet.