Keheli.lk

15% OFF

Dadayakkarayage Horawa (Victoria Holt)-දඩයක්කාරයාගේ හෝරාව(වික්ටෝරියා හෝල්ට්)

රු1,147.50

සුරූපී හා කුසලතා පූර්ණ තරුණියක වන කෝඩේලියා ග්‍රාන්ට් සිතා සිටියේ තම මනස මුළුමණින්ම තම සිසුවියන්ට ඉගැන්වීමකෙරෙහි යොමුවනු ඇති බවයි. නමුත්, දරුණු හා දැඩි පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධව සිටින, ප්‍රදේශයේ ඉඩම් හිමියා වන ශ්‍රීමත් ජේසන්වෙරිංගර්, එය සිදුවිය යුත්තේ වෙනත් අකාරයකට බව අධිෂ්ඨාන කරගෙන සිටියේය. කෝඩේලියාගේ වඩාත්ම සන්සුන් ශිෂ්‍යාවක් පලා යාමත් සමඟ, සියල්ලම අබිරහසක වෙළි යන අතර, වියැකි ගිය මතකයක් පවා බිය ජනක විය හැකි බව කෝඩේලියා අවබෝධ කර ගනියි.

Out of stock

Weight 0.6 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Dadayakkarayage Horawa (Victoria Holt)-දඩයක්කාරයාගේ හෝරාව(වික්ටෝරියා හෝල්ට්)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat