Keheli.lk

10% OFF

D.S. Senanayaka – ඩී. එස්. සේනානායක

රු576.00

මේ ලාංකික දේශ හිතෛෂියා තුළ තිබූ දුර්ලභ ගණයේ ගුණාංගයක් වූ ධෛර්යය හා නම්‍යශීලිභාවය නිසා තම රටට නිදහස ඉතා සීඝ්‍රයෙන් මිත්‍ර පරිසරයක් තුළ ලබාගන්නට හැකි විය.
-ද නිව්යෝක් ටයිම්ස්
කාරුණික, ශූර හා ධෛර්යමත් පාර්ලිමේන්තු සභිකයෙකු බව එතුමා ලොවටම විදහා දැක්වූයේය. බලගතු රජයක් බිහි කිරීමට ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සහය තම පක්ෂයට ලබාගත්තා පමණක් නොව දරුණු විරුද්ධාවාදීන් වූ දෙමළ කොන්ග්‍රසයද තම සහයට ඈදා ගන්නට ඔහු සමත් විය.
-ද ඩේලි ටෙලිග්‍රාෆ්

Reviews

There are no reviews yet.

Be the first to review “D.S. Senanayaka – ඩී. එස්. සේනානායක”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat