Keheli.lk

20% OFF

Rasputin Gathanaya-රස්පුටින් ඝාතනය

රු600.00

මා වෙඩි තැබිය යුත්තේ කොතැනටද? නළල හා කන අතර තැනටද නැත්නම් හදවත පසාරු කරගෙන යන්නද?” මගේ සිත ප්‍රශ්න කරන්නට විය. මගේ සිරුර පුරා විදුලි සැරයක් දිව යන්නාක් මෙන් මට දැනිණ. මම රිවෝල්වරය එල්ල කොට කොකා ගැස්සීමි. වල් සතෙකුගෙන් නැගෙන ගෙරවිල්ලක් බඳු හඬක් නැගිණ. රස්පුටින් වලස් හම් පලස මත උඩුබැලි අතට වැටුණේය.

Reviews

There are no reviews yet.

Be the first to review “Rasputin Gathanaya-රස්පුටින් ඝාතනය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat