Weight | 0.5 kg |
---|
20% OFF
Charapurusha John Doilige Dina Potha-චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දිනපොත
රු1,400.00
එංගලන්තයේ සිට තුරුණු වියේදීම මෙරටට පැමිණ සිංහල බස මනාව ඉගෙන හෙළ සංස්කෘතිය මැනවින් අධ්‍යයනය කළ ඩොයිලි, එම දැනුම භාවිතයට ගනිමින් උඩරට රදලයන්,සංඝයා වහන්සේලා ඇසුරු කරමින් උඩ පහත දෙරටේ ම වැසියන්ගෙන් සමන්විත වූ චරපුරුෂ ජාලයක් මනාව මෙහෙයවීය.
ලංකාවේ අන්තිම රජුට එරෙහි ජනමතයට ද, ඉංග්‍රීසි ආක්‍රමණය හුදෙක් නායක්කර් රජුගේ අත්තනෝමතික හා කෲර පාලනයෙන් උඩරට හා එහි ජනතාව ගලවා ගැනීමේ පිරිසුදු චේතනාවෙන්මය යන ජනමතයට ද ඩොයිලි මනාව නායකත්වය සැපයුවේය.
1815 දී ඔහු එකම බ්‍රිතාන්‍ය සෙබළකුගේ හෝ ජීවිතයකට හානි වීමට ඉඩ නොතබා ඉපැරැණි කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට නතු කර දුන්නේය.
Availability: In stock
Reviews
There are no reviews yet.