Keheli.lk

20% OFF

Bleyar wich – බ්ලෙයාර් විච්

රු680.00

බ්ලෙයාර් පිහිටි, 1785 වසරේ සිට ශාප ලත් වනාන්තරයක්…! එහි ජීවත් වූ යද්දෙස්සියක්
එතැන් පටන් ශත වර්ෂ දෙකක කාලයක් තුළදී
එහි සිදු වූ අද්භූත බිහිසුණු සිදුවීම් පෙළක්..!
එහි වත්මන් පරිච්ඡේදය 1994 ලියැවෙන්නේ හෙදර් ඩොනාහ්‍යු ජොෂුවා ලියොනාර්ඩ් සහ මයිකල් විලියම්ස් යන සිසු සිසුවියන් තිදෙනා එම වනාන්තරයට පිවිසීමෙනි.
1994 ඔක්තෝබර් 21 දින එම වනයට පිවිසුණු ඔවුන් යළි කිසිදා පැමිණියේ නැත.
1995 දී ඔවුන්ගේ වීඩියෝ කැමරාව හමුවෙයි. ඔවුන්ගේ ඉරණම එහි සටහනයි.
එම සත්‍ය දර්ශන යොදා 1999 දී නිපදවූ THE BLAIR WITCH PROJECT චිත්‍රපටය මෙතෙක් ලොව බිහිවූ බිහිසුණුම අද්භූත චිත්‍රපට 10 න් එකක් හැටියට සැලකේ.

මේ, එම සත්‍ය කතාවයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Bleyar wich – බ්ලෙයාර් විච්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat