Keheli.lk

15% OFF

Bimmal Lokayata Wishmitha Charikawak – බිම්මල් ලෝකයට විශ්මිත චාරිකාවක්

රු374.00

“වික්‍රමාන්විත ගමනක් සඳහා පිරිමි ළමුන් දෙදෙනෙකු අවශ්‍යව ඇත.” – ඉරිදා පත්තරේ පළවුණු අද්භූත වෙළඳ දැන්වීමකි.
චක් සහ ඩේවිඩ්, මෙම දැන්වීම ඔවුන් සඳට එපිටින් ඇති කුඩා ග්‍රහලෝකයක් කරා ගෙන යනු ඇතියි නොසිතූහ. එහෙත් ටයිකෝ බාස් මහතාගේ උදව්වෙන් සාදන ලද රොකට්ටුවක නැගී ඔවුන් පිටත් වන්නේ පෘතුවියේ කිසිවෙක් සිහිනෙන්වත් නොසිතන ගමනකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Bimmal Lokayata Wishmitha Charikawak – බිම්මල් ලෝකයට විශ්මිත චාරිකාවක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat