Keheli.lk

10% OFF

Ayubowan Nihediyawa – ආයුබෝවන් නිහැඬියාව

රු1,125.00

ඉන් අනතුරුව ඔහු දුරකතනය විසන්ධි කළේය. එදා රාත්‍රියේ හොඳින් හැඳ පැලඳගෙන තමාගේ නවාතැනින් පිටත බසින්නට සැරසෙන තරුණයා කාලයක් පුරා කිසිවෙකුට සොයා ගත නොහැකි තැනක සඟවා තිබූ ලියුමක් අතට ගත්තේය. දැන් පැමිණ ඇත්තේ මේ ලියුම විනාශ කර දමන්නට සුදුසු මොහොතය. මෙය අමාරුවෙන් ලියා ෆැක්ස් පණිවුඩයක් ලෙසින් නිසි බලධාරීන්ට යවතා විට එයින් ජීවිතයක් විනාශ වෙතැයි ඔහු සිතුවේ නැත. දැත් ජීවිතය ඇති තුරාම සඟවා තබා ගන්නට තමා සතුව රහසක් තිබේ. මරණාසන්න මොහොතේ සිහි විකල්ලෙන් පවා නොකිය යුතු රහසකි එය. ලියුම දෙස බලා සිටින තරුණයා එය අවසන් වරට කියවන්නට පටන් ගත්තේය.

Weight 0.4 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Ayubowan Nihediyawa – ආයුබෝවන් නිහැඬියාව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat