Keheli.lk

20% OFF

Awsan nimeshaya-අවසන් නිමේෂය

රු640.00

මා පහතට දමා සිටි දෙපා ඉහළට ගෙන නැඟී සිට හෙමින් සීරුවේ නැවතත් බැලීය. මනා ලෙස වැඩුණු ස්වේත වර්ණ දළ යුගලය දැඩි කාෂ්ටකය හා වියළි බවින් පිරුණු මහා වනය තුළින් මනාව දිස් විය. හොඳින් වැඩුණු මහා ශරීරයක් හොබවමින් සිටි අතර ආහාර පානයෙන් කිසිදු අඩුවක් නොමැති බැව් එමගින් පෙනී ගියේය. තම හොඬවැල එහාටත් මෙහාටත් කරකවමින් දළදා පෙරහරේ ඇත් රජුගේ ගමන් විලාසය සිහිකර වූවේ ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Awsan nimeshaya-අවසන් නිමේෂය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat