Keheli.lk

10% OFF

Aparadhaya Saha Daduwama 1 අපරාධය සහ දඬුවම 1

රු1,170.00

ලෝක පුජිත රුසියානු ලේඛක ප්යෝදර් දොස්තයෙව්ස්කිල්ස්කිගේ අග්‍රහණ්‍ය නිර්මාණයක් වන ‘අපරාධය සහ දඬුවම’, ශාන්ත පීටර්ස්බර්ග් නුවර වෙසෙන රස්කොල්නිකොව් නම් අසරණ ශිෂ්‍යයාගේ අභ්‍යන්තර මනෝභාවයන් විනිවිද දකින අපූර්ව මනෝ විද්‍යාත්මක ගවේෂණයකි. දරිද්‍රතාවයෙන් පීඩිතව, තමා සතු ‘සුවිශේෂී ‘ මිනිසෙකුය යන අතිමානයෙන් පෙළෙන ඔහු, තමා අතින් සිදුවන දරුණු මිනීමැරුම සමාජ සාධාරණත්වය උදෙසා කළ උත්තරීතර ක්‍රියාවක් ලෙස සාධාරණීකරණය කිරීමට උත්සාහ කරයි. එහෙත් අපරාධයෙන් පසු ඔහු වෙළාගන්නා දරුණු වරදකාරී හැගීම, ව්‍යාකූලත්වය සහ ආධ්‍යාත්මික සන්තාපය විසින් යුක්තිය, සදාචාරය සහ මිනිස් ආත්මයේ මිදීම පිළිබඳ ගැඹුරු සංවාදයක් මතු කරනු ලබයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Aparadhaya Saha Daduwama 1 අපරාධය සහ දඬුවම 1”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat