Keheli.lk

10% OFF

Akikaru Pem Kathawak – අකීකරු පෙම් කතාවක්

රු2,340.00

ධාරා…
දඩබබ්බර හිතකට ආදරය කරන්න ඉගෙන ගන්න ඕන ඔයාගෙන්… රිදෙනම තැන් දරා ගන්න හැටි ඉගෙන ගන්න ඔන ඔයාගෙන්… එච්චරම රිදිලත් ඔයා වගේ ආදරේ විඳින්න නම්… අපිත් සමහර තැන් වල ගොළු වෙන්න ඕන ධාරා…
වෙන කෙනෙකුගෙ නමට ගැහෙන පපුවකට හිස තියාගෙන… වෙන කෙනෙක් වෙනුවෙන් වැටෙන හුස්ම දරගන්න ඉන්න… ඒකත් මුතුත් නොකියම….
ධාරා…
ආදරෙන් පැරදුණු හැම හිතුවක්කාර පිරිමි හිතක් ළඟම, ධාරා කෙනෙක් ඉන්නම ඕන… වෙන කෙනෙක්ගෙ නමට වැටෙන නුස්ම එක්ක තාලෙට හුස්ම ගන්න… මතක එක්ක පිච්චෙනකොට උකුළ උඩ තියාගෙන සනසන්න… ඒ හුස්ම ආයෙ ගැළපුණු දාට මුකුත් නොකියම තනියම නික්මෙන්න… ඒත් හුස්ම ගන්න වාරයක් ගානෙම මතක් වෙන්න තරම් ආදරයකින්, වචනයක්වත් නොකියම සනසන්න…
ධාරා…
එක්කො ඒ ඔයාම වෙන්න ඕන… එහෙමත් නැත්නම් මමත් ගොළු වෙන්න ඕන.

Reviews

There are no reviews yet.

Be the first to review “Akikaru Pem Kathawak – අකීකරු පෙම් කතාවක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat