Keheli.lk

10% OFF

Isak Babelge Thoragath Ketikatha – ඉසාක් බාබෙල්ගේ තෝරාගත් කෙටිකථා

රු585.00

මෙම කෘතියෙහි ඉසාක් බාබෙල්ගේ අවධානයට ලක් වන්නේ 1917 දී සෝවියට් රුසියාවේ සිදු වූ සමාජ හා දේශපාලන පරිවර්තනයට පසුව එළඹුණ යුගය යි. මෙකී නව සමාජ ක්‍රමය මින් පෙර කිසිවෙකු ඇසුර කර තිබුණේ නැත. එවන් තත්ත්වයක් තුළ රුසියාව තුළ ඇති කරනු ලැබුවේ මහා සමාජ කලබැගෑනියකි. ඉසාක් බාබෙල් කථා ලිවීම කරනු ලබන්නේ මෙබදු වටපිටාවක් තුළ ය.

ඔහුගේ කෙටිකථා මගින් අලුත් ලෝකයක් දැකීමේ ඉස්මත්තේ සිටිය රුසියානුවන්ගේ එදිනෙදා ජීවිතය, ආදරය මෙන් ම මානුෂික සම්බන්ධතා අපූර්ව ලෙස ඉස්මතු කරන අතර, අපට ද යමක් ගැඹුරින් හිතන්නට බල කරනු ලබයි. මේ කථා මාලාවේ විශිෂ්ටත්වය එය යි.

Reviews

There are no reviews yet.

Be the first to review “Isak Babelge Thoragath Ketikatha – ඉසාක් බාබෙල්ගේ තෝරාගත් කෙටිකථා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat