Keheli.lk

10% OFF

Watha Dunudew Hewath Dadimunda Dewiyange Kathawa – වත දුනුදෙව් හෙවත් දැඩිමුණ්ඩ දෙවියන්ගේ කතාව

රු315.00

අප මහ බෝසතාණන් වහන්සේ බුදු වනුව කළ මාර යුද්ධයේදී සියලු දෙවියන් පලා ගිය කල ඉතිරි වුයේ දැඩිමුණ්ඩ දෙවියන් පමණයි. එතුමෝ උපුල්වන් විෂ්ණු දෙවියන්ගේත් සඳවතී බිසොවගේත් පුත් කුමරු දුනුදෙව් හෙවත් දුනුමන්තකුමාරයාණෝය. මහසෙන් කතරගම දෙවියන්ගේ මහ අදිකාරමය. සූනියම් දෙවියෝ එතුමාණන්ගේ මහ අදිකාරම වෙති. සිරි දළදා කරඬුව රකින මෙතුමෝ දළදා ඛණ්ඩාර නම් ද වෙති. මෙතුමන්ට පර්යාය නම් රැසෙකි. උපත ගැන ද විවිධ මත ඇත.

සතර කෝරළේ මාවනැල්ලේ අලුත් නුවර ප්‍රධාන කොට ගෙන සිරිලක බොහෝ පෙදෙස් පුරා තම අණසක බලය පතුරුවා සිටින අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියෝ තවමත් ජීවමානව වැඩ වෙසෙති. ශාසනාරක්ෂක දෙවියෙකි. බුදුන් කෙරේ භක්තියක් ඇති හොඳ උපාසකයෙකි

Reviews

There are no reviews yet.

Be the first to review “Watha Dunudew Hewath Dadimunda Dewiyange Kathawa – වත දුනුදෙව් හෙවත් දැඩිමුණ්ඩ දෙවියන්ගේ කතාව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat