20% OFF
Adaraye Ath pitapatha – ආදරයේ අත් පිටපත
රු320.00
ප්‍රේමය වනාහි අරුම පුදුම දෙයකි. ප්‍රේමය සිත සතුටට පත් කරයි. එය නොමැති විට දුකට හේතුවක් විය හැකිය. නමුත්, ප්‍රේමය ගෙන දෙනු ලබන්නේ සතුට පමණක්ම ද ?
“යළි නොඑයි වසන්තය
සිත මගේ තනිවෙලා
සිතත් මට අයිති නැත
ඔබ සිතේ නැවතිලා
ළඟදීම ඔබ යාවී
අන් දෙසක පියඹලා
මම සුරැක තබාගම්
ඔබෙ මතක දිව්පුරා…”









Reviews
There are no reviews yet.