10% OFF
A Heenayata Awasarayi ඒ හීනයට අවසරයි
රු1,260.00
ඇත්තට ම ආදරෙයි නම්….
ආදරය කිසිසේත් ම විහිළුවක් නොවෙයි. ආදරය එක ම මෛත්‍රී ප්‍රවාහයක් කරුණා නිධානයක්, අනුන්ගේ යහපත, හිතසුව කැමත්තවුන් හට පින් පුරවන මුදිතා දයා පිරි ගුණ සාගරයක් ඉවසීම බලවත් කරලන පුණ්‍ය ක්ෂේත්රයක් සසරට ඇද වැටෙන්නට නොව සසරින් එතෙර වන්නට මග හෙළි කරන්නක් ඒකපාර්ශවික ව වූවාට කමක් නැහැ එවන් ආදරයක් ජීවිතය තුළ පුරුදු කරන්න. එය ඔබට මේ ජීවිතයෙන්, බොහෝ කාලයක් සසරෙත් යහපත පිණිසයි පවතින්නේ, හිතසුව පිණිසයි පවතින්නේ ද්වීපාර්ශවක ව ම එවන් මහඟු ධර්මයන්ගෙන් සුපෝෂිත ආදර සබඳතාවයක් දැනුදු ලෝකයේ වේ නම්, ඒ තමයි සැබෑ ආදරය.! එවත් ආදර බැඳීමක් ගොඩනැගෙන්නේ සසර වාසනාවෙන්.
-දෙවිඳුනු සියපත් විජේසිංහ –










Reviews
There are no reviews yet.