20% OFF
Ran kakuluwa Saha Thawath Katha රන් කකුළුවා සහ තවත් කතා
රු384.00
සෑම රාත්‍රියකම රන් කකුළුවා කඩවසමි කුමාරයෙක් බවට පත්වූයේය. රජ කුමරිය වෙතින් කුමරු පොරොන්දුවක් ලබාගෙන තිබිණි. ඒ තමන් කවරෙක්ද යන්න කිසිවකුට හෙළි නොකළ යුතුය කියාය. එහෙත් එක් සන්ධ්‍යාවක කුමරියට තම රහස රැක ගන්නට නොහැකි විය. ඒ සමගම රන් කකුළුවා ලැබූ ඉරණම කුමක්ද?










Reviews
There are no reviews yet.