Keheli.lk

10% OFF

Paradisayaka daruwo-පාරාදීසයක දරුවෝ

රු1,080.00

සුභද්‍රා මැණිකේ මිය ගියත්, බිම්සර හා අනුරාධා වලව්වෙන් සමුගෙන ගියත්, ජයදේවගෙන් වෙන් වුණු ජසින්තා, යසරත්න හාමු හා නිහඬ විවාහයකට සම්ප්‍රාප්ත වුවත්, ගලබඩ වලව්වේ කතාව එතැනින් නතර වන්නේ නැත. වලව්වේ උරුමය හිමි කර ගත් සංජය සමඟ අලුත් අභිමතාර්ථ ඇතිව, නව මානයක් ගෙන ගලබඩ වලව්වේ කතාව නොනැවතී ඉදිරියටම ගලාගෙන යනු ඇත.
පරම්පරා ගණනක පටන් කාලයේ හා පරිණාමයේ හැඩයන්ට අනුකූලව හැසිරෙමින්, අනන්ත වූ වෙනස්වීම්වලට මුහුණ දෙමින්, ආර්ථික සාමාජික-දේශපාලනික-සංස්කෘතික බලවේග වටා දැවටී ඉන් පෝෂණය වෙමින් ඇති දැඩිවෙන මේ පාරාදීසයේ උපන් දරුවන්ගේ කතාව මෙතනින් නතර නොවේ. එහි බිහිවෙන ඊළඟ උරුමක්කාරයින්ගේ කතාව මතු පරම්පරාවකදී කවුරුන් හෝ අතින් ලියැවෙනු නොඅනුමාන ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Paradisayaka daruwo-පාරාදීසයක දරුවෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat