10% OFF
Yamuna-යමුනා
රු855.00
යමුනා, මින් පසළොස් වසකට පමණ පෙර ලියන ලද නව කතාවකි. කෝට්ටේ රජ කළ බුවනෙකබා රජතුමන් පරංගීන් අතින් මැරුම් කෑමේ සිද්ධිය වටා ගෙතුණු මේ නව කතාවට ඉතිහාසයට සම්බන්ධ බොහෝ කරුණු ඇතුළත් වී ඇත.
මාරක කතා විද්‍යාත්මක කතා පරිවර්තන ආදිය බහුල මෙකල ඓතිහාසික නවකතා පොත් ලිවීම ද බොහෝ දුරට අඩුවී තිබේ. මෙය අලුත් ඓතිහාසික නවකතා පොතකි








Reviews
There are no reviews yet.