Keheli.lk

15% OFF

Yadam – යදම්

රු1,487.50

මම ඇය දෙසට පියවර දෙකක් ගමන් කළෙමි.

“මැඩම්, රූත්ව විකුණුවා ද?”

” ඔය වගේ ගරුසරු නැති විදියට ඔයා මට කතා කරන්න එපා’

ඇගේ කටහඬ මඳක් වෙවුලීය.

මම තවත් පියවරක් ඉදිරියට තැබුවෙමි.

උත්තර දීපන්. කාලකණ්ණි ජරා ගැනි. උඹ මගේ සොහොයුරිය විකුණුවා ද?” මැඩම් පියවරක් ආපස්සට තැබුවා ය. ඇගේ ලිපිය සෝපානයේ පාමුලට වැටුණි.

මා ළඟට එන්න එපා. මුළුතැන්ගෙට පලයන්

රුත්ගේ වයස අවුරුදු පහයි. ඇය පුංචි *බබෙක්. මට හොරෙන් ඇය විකුණුවා නේද?

ඇගේ දෑත් වෙවුලන් බව පෙනිණි.

කවුළුව අතරින් ගෙතුළට විහිදුණු හිරු එළිය රෝස පැහැති විය. මම තවත් පියවරක් ඉදිරියට තැබූ විට, ඇයව අතින් ඇල්ලීමට තරම් ළං වීමි.

“ඉසබෙල් ! ඉසබෙල් බෙකී යළිත් කෑගැසුවාය

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Yadam – යදම්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat