Keheli.lk

15% OFF

Wetharani – වේතරණී

රු935.00

අග්නි ගංගාවකින් සිහිලස පතන්නට තරම් අඥාන වීම හේතු කොටගෙන අපා දුක විඳින අද්‍යතන සමාජයේ හරස්කඩක් විනා තවක් එක් ආදර අන්දරයක් පමණක් නොවන්නේය.

බල ලෝභය වනාහී මිනිසාද ලෝකයද විනාශය කරා ඇදගෙන යන දුෂ්ඨ බලවේගයක් බවට මානව ඉතිහාසය නැවත නැවතත් පසක් කරයි.
ප්‍රේමයේ අසිරිය පතා හුන්ඇය ගැමි දැරියකගේ සරල සුන්දරත්වයෙන් ඔබ්බට යමින් විරහ වේදනාවේ දැවෙමින් වුව සැබෑ ප්‍රේමය හඳුන ගන්නීය.තවත් එක් අහිංසක කොලු පැටවෙකු නපුරු සහ අසෝබන කෙළියක ඉත්තෙකු වී ප්‍රේමයෙන් වී පළා යද්දී, අවමන් හා ගැරහුම් ලද්දෙකුගේ දැවෙන කකියන හදවත ගැඹුරේ ප්‍රේමයේ සියපත විකසිතව සුගන්ධයම ඉතිර පැතිර නොගියේද?

Reviews

There are no reviews yet.

Be the first to review “Wetharani – වේතරණී”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat