20% OFF
Wanachari dupathe sangramaya – වනචාරී දූපතේ සංග්‍රාමය
රු448.00
මේ ගෝත්‍රිකයින්ට කැස්බෑ කටුව කියන්නේ පූජනීය දෙයක්.
වනචාරි රජුගේ බලය සංකේතවත් කරන්නේ සිය කැස්බෑ කටුවෙන්.
ඔයා කැස්බෑ කටුව කැඩුවොත් ටොකී ගේ බලයත් නැතිවෙනවා.”
පැට්‍රික් තවමත් සිටින්නේ කැස්බෑ කටුව ඉහළට ඔසවාගෙනයි. ඒ අතරම ඔහු මෙසේ කිව්වා.
“වනචාරි ගෝත්‍රිකයෝ කියන්නේ ඔල්මාදකාරයෝ, ඔහේ මේ කමකට නැති කැස්බෑ කටුවක් ගැන
දුක්වෙනවා. හැබැයි අවස්ථාව ලැබුණ ගමන් මාව ආහාරයට ගන්න හැටි තමයි ඔහේ හිතන්නේ, මිනිස්සු විනාශ කරන්න නෙවෙයි ටොකි. මිනිස්සු ආරක්ෂා කරන්නයි ඔහේ කල්පනා කරන්න ඕනේ.”









Reviews
There are no reviews yet.