Keheli.lk

15% OFF

Walikathare Diyani-වැලිකතරේ දියණී

රු501.50

සෞදි රජයේ කාන්තා පීඩනයට එරෙහිව දමා ඇති, දැඩි නීති රීති වෙනස් කිරීමට ඉදිරිපත් වීම ගෙල සිඳ ගැනීමක් තරමටම භයංකාර දෙයක් වුවද, ඒවාට බියපත් නොවූ කාන්තාවන් ඉතා සුළු පිරිසක්හෝ සෞදියේ සිටීම මට මහත් ආඩම්බරයක් විය. මෙතරම් නීති රීති මධ්‍යයේ වුවද නිර්භීතව ඉදිරිපත් වීමම ආශ්චර්යයක් ලෙස මම දුටිමි. එහෙත් එයින් එක් අයෙකු සමඟ යම් දවසක මා සම්බන්ධ වනු ඇතැයි මම කිසිසේත්ම සිතුවේ නැත. නමුත් එය එසේ සිදුවිය. මා දැන් ඔබට එම කතාන්දරය සම්පූර්ණයෙන්ම විස්තර කරන්නෙමි.

Reviews

There are no reviews yet.

Be the first to review “Walikathare Diyani-වැලිකතරේ දියණී”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat