Keheli.lk

20% OFF

Wairanubaddha – වෛරාණුබද්ධ

රු680.00

මට ආරංචියි… සුදු මහත්තුරු කන්දෙ නුවරට වුං කෝච්චි එන්ට පාරකුත් හදලලු. ගිං බලහං ඉස්සරහට… සුදු මහත්තුරු මේක ඒරොප්පෙ වගේ කොරලයි නවතින්නෙ…

මෙතෙක් වේලා ෆෙඩ්රික්ගේ දේහයෙන් ආවරණය වී තිබූ අනෙකාගේ සිරුර මතට කාමරයේ ආලෝකය මනා සේ පතිත විය. යෞවනත්වය දෝරෙ යන එම පිරිපුන් නිරුවත් සිරුර කහ පැහැති ආලෝකයෙන් දිලිසෙන්නට විය. ඒ එංගල්තිනාය.

“මතක තියාගනිං එකෙක් දෙන්නෙක් නෙමේ… හතර දෙනෙක් මං මේ සියඹල ගහ වටේ පොළොවට පස් කොරල තියන වග.
පුණ්ණා සංගිරාගේ සරමෙහි ඉන අසලින් අල්ලා යහන දෙසට ඇද්දාය. සංගිරා යහන දෙසට ඇදී ආ විට ඈ සිය අත ඉවතට ගත් කල්හි ඔහුගේ ඉන රැඳී රෙදිකඩ ලුහුටා ගොස් බිම පතිත විය.

“හ…හාමු… හාමු ගැබ්බර වෙලා… හාමුදුරුවොත් එකතැං වෙලා කොට හාමු කොහොමෙයි ගැබ්බර වෙන්නෙ..”
“ඇයි… මාව ගැබ්බර කොරන්ට මේ වලව්වෙ පිරිමියෙක්ට ඉන්නෙ බොලෑ හාමුදුරුවො විතරද…?”

Reviews

There are no reviews yet.

Be the first to review “Wairanubaddha – වෛරාණුබද්ධ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat