10% OFF
Purawathaka Shesha – පුරාවතක ශේෂ
රු1,773.00
ක
විශ්ව විද්‍යාල සිසුන් පිරිසක්…
බහිසුනු සිදුවීම් දාමයක්….
ඉතිහාසයෙන් සැගව ගිය පුරාණ නුවරක් සොයා යන. ජීවත බලිගැනීමක්? සියදිවි නසා ගැනීමක්? මනී මැරුමක්? තුරුණයෙකුගේ මතකය අහිමි වීමක්… පැරණි හෙල වෙදකමට ප්‍රසිද්ධ තරුණ වෙදැදුරෙක්…. අතීතයේ සිට අනාගතයට කතා කරන. අභිරහස් තරුණයෙක්….. සත්‍ය සොයා යන තරුණ නීතිඥවරියට, අතීතයත් වර්ථමානයන් අතර සම්භන්ධයක් ඇති කල. ඡීවතයක් බලිගත් මෙම භයානක අභිරහස විසදා සොයුරාගේ පියවි සිහිය ලබා ගත හැකි වේවිද… අපරාධයක සාක්ෂි තුලින් මතුවන, සැගවී ගිය අතීතඋරුමයක අභිරහස……









Reviews
There are no reviews yet.