Keheli.lk

10% OFF

Wahal dariya – වහල් දැරිය

රු810.00

ක්ලොටී වහල් දැරියකි. සුදු හාම්පුතුන් විසින් වහලුන්ට අකුරු ඉගෙන ගැනීම සපුරා තහනම් කරන ලද යුගයක, ක්ලොටී අකුරු ඉගෙන ගන්නේ ඉතා අපූරු ක්‍රමයකටය. අකුරු ඉගෙන ගැනීමෙන් නොනැවතී වහල් දැරියක ලෙස තමන් ගෙවන ජීවිතය ගැන ඇය ලියන රහසිගත දිනපොත මේ කෘතියෙන් ඔබ හමුවට එයි. අනන්ත අප්‍රමාණ ගැහැට මැද ඇය ඉතා ධෛර්යය සම්පන්න ලෙස ජීවිතයට මුහුණ දෙන හැටිත්, අවසානයේදී නිදහස් ලෝකයක් කරා පියමනින හැටිත් ගැන කියැවෙන මේ ආදර්ශ සම්පන්න කතාව පාඨක සිත අනුවේදනීය බවින් සහ අපූර්වත්වයෙන් පුරවාලයි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Wahal dariya – වහල් දැරිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat