Keheli.lk

20% OFF

Viyaru gathaka-වියරු ඝාතක

රු1,680.00

කිසිවෙකු විසින් පැහැරගෙන විත් අත් පා බැඳ දමා පොළොව යට වූ සොහොන් ගෙයක් තුළ දමා ගොස් තිබූ ක්ලෝයී බෙන්සන් තමන් කොයි මොහොතක කුමන ආකාරයකින් මෙතැනට ගෙනත් දැමුවාදැයි හාංකවිසියකවත් මතකයක් නොමැතිවම නින්දෙන් ඇහැරුණාය.
ඇය තම දිවි බේරාගෙන පාළු වනාන්තරය මැද්දෙහි වූ සොහොන් ගෙයින් පලා ඒමට සමත් වූවත්, කිසිවෙකුත් ඇයගේ කතාව විශ්වාස කළේ නැත.සිත තුළ ඉපදුන යම් සැකයක් හේතුකොටගෙන මේ සැඟව ගිය සත්‍යය සොයා, තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට නම් ඒ වෙනුවෙන් ඇති එකම මාර්ගය වන්නේ ඇයට අමතකව ගිය අතීතය නැවත මතක් කරගැනීම බව ඇය පසක් කරගත්තාය.නමුත්, සත්‍ය වශයෙන්ම ක්ලෝයී ව ලුහුබඳින්නේ කවුරුන් ද?
ආපසු හැරී ඔබගේ ගමන් මග දෙස බලන්න.
ඔබව ලුහුබඳිමින් පැමිණෙන්නේ කවරෙකුදැයි ඔබට කෙදිනකවත් සිතා ගැනීමට නම් නොහැකි වේවි.

Reviews

There are no reviews yet.

Be the first to review “Viyaru gathaka-වියරු ඝාතක”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat