Keheli.lk

20% OFF

Virupaksha – විරූපාක්ෂ

රු960.00

පහළින් මහා සටනක් ඇවිලෙමින් තිබුණි.
පසෙකින් වූ කුඩා කඳු ගැටයක් මත සිටිනා ආරෝහ පරිණාහ සම්පන්න උත්තුංග දේහ ධාරී මිනියෙකු ඔහුට පෙනිණ. හෙතෙම ද්විත්ව වර්ණ දැරූ මහා අසිපතක් අහසට ඖවමින් සටන වෙත වාත වේගයෙන් කඩා වැදුණේ ය. දක්ෂිණ දෙසින් මහා සාගරය විය. සාගර මධ්‍යයෙන් මහා කැළඹීක් වී. මොහොතකින් සයුරු ජල කඳ දෙබෑ කරමින් අනිඟයින් විශාල
වූ ද රුදුරු පෙනුමක් දැරුවා වූ ද මහා සර්පයෙක් මතු වූයේ පෙර කී උත්තුංග දේශ ධාරී මිනිසා වෙත රෞද්‍ර වේෂයෙන් ඇදි ආවේ
ය. අකාශයේ අකුණු ද භූමියේ යුද්ධය ද විය. කවුරුන් කා හට පහර දෙන්නේ දැ යි සිතා ගත
නොහැකි වන තරම් යුද්ධය දරුණු වී තිබුණි.

Reviews

There are no reviews yet.

Be the first to review “Virupaksha – විරූපාක්ෂ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat