20% OFF
Unhappy Birthday – Unහැපි බර්ත් ඩේ!
රු800.00
ඇය නැන්සි හාර්මන්. මහාචාර්ය කාල් හාර්මන්ගේ බිරිඳ.පීටර්, ලීසා ඇගේ දරු දෙදෙනායි. නැන්සිගේ උපන්දිනය දවසේ පීටර් සහ ලීසා අතුරුදහන් වෙයි. දින කිහිපයකට පසුව ඔවුන්ගේ මළ සිරුරු මුහුදු වෙරළට ගොඩ ගසයි.ඇය නැන්සි එරෙජ්.
ව්‍යාපාරික රේ එරෙජ්ගේ බිරිඳ. මයිකල්, මිසී ඇගේ දරු දෙදෙනා යි. නැන්සිගේ උපන්දිනය දවසේ මයිකල් සහ මිසී අතුරුදන් වෙයි.
ඉන් පසුව…?








Reviews
There are no reviews yet.