Keheli.lk

15% OFF

The Broken Wife

රු1,317.50

තමන් තුළ තියෙන ශක්තිය ගැන කවදාවත් අවබෝධයක් නැති ගැනු දුක් විඳිනවා.
තමන්ගේ වටිනාකම නොදැන මේ පස් යට කොච්චර වැළලිලා යනවද?
කසාදය ගෑනුන්ට ආභරණයක් හැබැයි ගෑනු දරාගන්නවා.
මහ පොළොව සමානයි. කිය කිය ලියන හැලි වලින්ම ගෑනු වේදනාවට අනුගත වෙලා, ගඳ ගහන, ඇදුම් කන තුවාල යටපත් කර ගන්නවා. එහෙම ගෑනුන්ට සමාජය “අම්මා බුදු වේවා” කියල කියනවා. ඒත් ඒ වගේ ගැනු කවම කවදාවත් හදවතින් සිනාසුනු එක තත්පරයක්වත් නැතුව ඇති. එහෙම ගැනු මුළු ජිවිත කාලයම කැප කරන්න ඇත්තෙ පිරිමියෙක්ගෙන් ලැබෙන තත්ත්පරයක ආදරයක් වෙනුවෙන් වෙන්නත් පුළුවන්.

Reviews

There are no reviews yet.

Be the first to review “The Broken Wife”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat