Keheli.lk

10% OFF

Thawath Ek Biridak – තවත් එක් බිරිඳක්

රු1,440.00

ගැණියෙක් පිරිමියෙක් ගැන එලිපිට කතා කරොත් ඒ ගැනි වේසි, සෙක්ස් ගැන තමන්ගෙ ආසාවල් ගැන ඔහේ කතා කරොත් එතකොට ඒ ගැනි පට්ට වේසි, පනින්න තියන හත් පිමීමම්ම පැනලා කටයි අහවල් එකයි වහගෙන පාඩුවෙ උන්නොත් මෙන්න මේ ගෑනි පත්තිනි.

මගේ ගොං හිත මෙන්න ඒ පාර කාලෙකට පස්සෙ වැදගත් කතාවක් කීවා. බරසාර තාලෙට ඔලුවක් ගස්සලම, තරමක් මොඩ ඔලුවත් ඒක පිළිගත්තා.

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Thawath Ek Biridak – තවත් එක් බිරිඳක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat