Keheli.lk

15% OFF

Supem parami – සුපෙම් පාරමී

රු1,530.00

“සතුටු නැද්ද මචං… මගේ ලෙයින් පොඩි එකෙක්ගේ පණ ගැහෙනවා කියලා හිතෙන කොට … පැහැසිට මම ආදරෙයි තමයි… ඒ ආදරේ නිසාම මම කතා කිව්වා… ඒ හැඟීම මට දැනුනේ නැහැ… ඒත්…”
“දැන් ඒ හැඟීම දැනෙනවද”
“ඇත්තටම ඔව් මචං…මට හරි ආසයි… මම අප්පච්චි කෙනෙක් වෙන්න යනවා….ඇත්තටම…ඇත්තටම…” ඔහුට කතා කර ගත නොහැකි විය.

……..රූ……..

” අපි ඔය කතාව නවත්වමු පැංචී… මම කළේ වැරැද්දක්… ඒ වැරැද්ද උඩු දිව්වට පස්සේ ඒක නිවැරදි වුණාට වැඩක් නැහැ …
සුද්දිට දික්කසාද මනුස්සයෙක් කසාද බඳින්න වුණේ ඒ නිසා… ඒකිට එහෙම වුණේ මම නිසා ” දෙවිශ්‍රික දෑතින්ම කෙස් ඇද ගත්තේ වේදනාවෙනි. ” අයියේ… දැන් හැමදේම වෙලා ඉවරයි නේද”
” ඔව් පැංචී… එයා සතුටින් නම් මට ඒ ඇති… පුළුවන් වෙයි මට මගේ හිත හදා
ගන්න ”

…….දෙව්…….

Reviews

There are no reviews yet.

Be the first to review “Supem parami – සුපෙම් පාරමී”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat