15% OFF
Sudu Nawa-සුදු නැව
රු765.00
සිය දෙමව්පියන් විසින් අත්හැර දමනු ලදුව කිර්ගීසියාවෙහි දුෂ්කර කඳුකර පළාතෙහි, වනාරක්ෂක මුරපොළක, වැඩිහිටියන් අතර හුදෙකලා වූ කුඩා දරුවකුගේ මානසික මට්ටම විග්‍රහ කරමින් රචිත ‘සුදු නැව’ යනු එක් අතකින් නිලධාරිවාදයට නතුවෙමින් ගිය සෝවියට් පාලන තන්ත්‍රය කරා එල්ල කරනු ලබනා ඉතා සියුම් විවේචනයක් ද වෙයි. සුදු නැව’ අයිත්මාතොව්ගේ නිර්මාණ අතරින් විදෙස් රටවල වැඩිම අවධානයක් දිනාගත් නවකතාවක් ලෙස ද දැක්විය හැකි ය. අයිත්මාතොව්ගේ විචිත්‍ර පරිකල්පනයෙහි පොහොසත්බව ඉතා මැනවින් විදහන ‘සුදු නැව’ සෝවියට් සාහිත්‍යයෙහි මතු නොව විශ්ව සාහිත්‍යයෙහි ද කැපී පෙනෙනා සලකුණකි.







Reviews
There are no reviews yet.