Keheli.lk

15% OFF

Soraya-සොරායා

රු403.75

මරණ දඬුවමට නියම කරන ලද කාන්තාව නිහඬව ජනතාව ඉදිරිපිට සිටගෙන සිටියා ය. ඇය සිටියා සිය හිස නඟාගත්වනම ය. එසේම ඇගේ දෙනෙත යොමුව පැවතියේ තමන් දෙස බලා සිටිනා සහ්රාගේ දෑස් වෙත ඇලීගත්වනම ය.
ඒ මඟ පිරිස අතරින් මුනුමුනුවක් පැතිර ගියේ ය. මේ වතාවේ නම් කාර්යය සැබැවින්ම ආරම්භ වීමට යන්නේ ය. ඔවුන් මෙහි රැස් කරවන ලද්දේ ඊට ය. දැන් අසරණ කාන්තාව වළ තුළට බස්සවන ආකාරය දුටු මොහොතේ දී ඔවුන් තුළ වූ නොසන්සුන් බව වඩාත් වර්ධනය වූයේ ඒ සමඟ ඔවුන් තුළ වූ ප්‍රමෝදය ද ඉහළ ගියේ ය. ගල් ගත් අතින් ඔවුහු පසුවූවෝ මඩ්ඩි ඊබ්‍රාහිම්ගේ නියෝගය ලැබෙන තුරු ය.
සිය සවල් ද රැගෙන ආපසු පැමිණි වළ කණින්නෝ පස් දමා වළ පිරවීමට පටන් ගත්තෝ ය. සෑම සවල් පහරක් ගාණේම ඔවුහු තම සිතට දිරි ගනු පිණිස ‘අල්ලා දෙවියන් වහන්සේගේ නාමයෙන්’ යනුවෙන් මුරගෑවෝ ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Soraya-සොරායා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat